Sunday, July 24, 2011

අවසරයි එන්න ඔබ අතරට............

                                        ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොගක් ලියන්ට  පටාන් ගත්තා. ගොඩක්   බ්ලොග් කියවල බැලුවට පස්සෙ මටත් හිතුනා ලියන්ට. ඉතින් මමත් වැඩෙට එන්ටර් උනා. ඵත් තාම වැඩෙ කොරගෙන යන හැටි ගැන එ හැටි දැනුමක් නෑ. ලියන ගමන් අත්දැකීමෙන් ඉගෙන ගන්නයි  අදහස.

ඔන්න ලියාගෙන යනකොට වැරදි එහෙම උනොත් සමාවෙන්ට . අපි තාම සුහඹුලෝනෙව........

1 comment:

  1. ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුභ පැතුම්....!

    ReplyDelete