ඔන්න මමත් හා හා පුරා කියලා බ්ලොගක් ලියන්ට පටාන් ගත්තා. ගොඩක් බ්ලොග් කියවල බැලුවට පස්සෙ මටත් හිතුනා ලියන්ට. ඉතින් මමත් වැඩෙට එන්ටර් උනා. ඵත් තාම වැඩෙ කොරගෙන යන හැටි ගැන එ හැටි දැනුමක් නෑ. ලියන ගමන් අත්දැකීමෙන් ඉගෙන ගන්නයි අදහස.
ඔන්න ලියාගෙන යනකොට වැරදි එහෙම උනොත් සමාවෙන්ට . අපි තාම සුහඹුලෝනෙව........
ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුභ පැතුම්....!
ReplyDelete